ජනවාරියේ සහන රැසක් – අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක

2025 වසරේ ජනවාරි මාසයේදීම අහාර පාන කිහිපයක සහ උපයන විට බද්ධ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ගම්පහ ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අතර තුරයි . මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවසන් දේශපාලන රැස්වීම ගම්පහ පැවතුනා. ජනවාරි මාසයේදී අලුත් අයවැයක් සම්මත කරන බව ද ජනපති පැවසීය .

ඒ වගේම මහජනතාවට අවශ්‍ය සහන සියල්ල එහිදී ලබා දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *