විවිධ හේතු සහ ආරක්ෂක හේතු මත මහජනතාවගේ ඉඩම් රජයට පවරාගෙන ඇති සියල්ල නිදහස් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒවගේම නීතිපති උපදෙස් මත දේශපාලන සිරකරුවන් ක්‍රමයෙන් නිදහස් කරන බව ද ජනපති අනුර කුමාර දිසානායක මහතා වවුනියාවේ පැවති මැතිවරණ රැස්වීමක් අතර තුර පැවසීය. මින් පසු උතුර සහ දකුණ ලෙස බෙදී වෙන් වී දේශපාලනයක් නොමැති බවත් රටටම එක් දේශපාලනයක් පමණක් බවත් ඔහු මෙහිදී පැවසීය . දකුණට කරන කොට උතුර විරුද්ධ බවත් උතුරුට කරන කොට දකුණ විරුද්ධ බවත් දැන් එහෙම විරුද්ධ නොමැති බවත් පැවසීය.
Related Posts
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ අවසන් ප්‍රකාශය
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූඡ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඡාතීන් අතර සංහිදියාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ බවට චෝදනා කරමින්…
කෙදිරි නොගා දුන් පොරොන්දු ඉටු කරන්න – ජොන්ස්ටන් ප්‍රනාන්දු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරණ සමයේදී දුන් පොරොන්දු සියල්ල කෙදිරි නොගා ජනතාවට ඉටු කල…
ඡොන්ස්ටන් ප්‍රනාන්දු කියන දිනන කතා
පළාත් පාලන මැතිවරණයේ ටාගට් එකක් තියෙනවද? ඡොන්ස්ටන් ප්‍රනාන්දු – “දිනන්න තමයි ඡන්දේ ඉල්ලන්නේ. පරදින්න ඉල්ලන්නේ නෑ. හැබැයි ඡනතාව අතේ තමයි…