සිගරට් සහ මත්පැන් මිල ඉහළට

සිගරට් සහ මත්පැන් මිල ඉහළට

සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් මිල ඉහළ නංවා ඇති බව ලංකා දුම්කොළ සමාගම (CTC) පවසයි. සිගරට්ටුවකට රුපියල් 5 සහ රුපියල් 10 බැගින් වැඩිවීම් සහිතව කාණ්ඩ හතරක් යටතේ මිල ගැලපීම් ක්‍රියාත්මක කර ඇත. සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට මත්පැන් මිල ද වැඩි වීමක් සිදු වනු ඇත. බොහෝවිට නව වත්මන් මත්පැන් මිලට වඩා 6% වැඩි වීමක් දක්නට ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *