ඡන හමුවක් අමතමින් පළාත් සභා පළාත් නියෝඡ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා පැවසුවේ මේ වනවිට මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බවයි. වත්මන් රඡය සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගනිමින් සිටින බවත් එහිදී ඔහු සඳහන් කළා. කෙසේවෙතත් තවත් මාසයක පමණ කාලයක් ඡනතාවට මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ..
Related Posts
බැසිල් රාජපක්ෂ මහතාගේ රහස් රැසක් විමල් වමාරයි
බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ඇතැම් දේපළ පිළිබඳව මීට මං හිතන්නේ අවුරුදු කීපයකට…
ජොන්ස්ටන් ප්‍රනාන්දු සුරා බදු මුදල් ගෙවයි
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිග සුරා බදු මුදල් ගෙවූ බවට තොරතුරු වාර්තා වනවා . නොවැම්බර් 30 වන දාට පෙර ගෙවන ලෙසට සුරා…
නුවර ගිය නාමල් රාජපක්ෂ “අපි තුනට වැටුණා”
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නුවරට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. එහිදී අදහස් දැක්වූ…