2025 වසරේ ජනවාරි පළමුවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මණ්ඩලික ප්රධානීධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරීත්වයෙන් විශ්‍රාම යෑමට නියමිතයි. මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා 2020 වසරේ ජනවාරි මස පළමුවැනි දා වැඩ බලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ අතර ඔහු ජනාධිපතිවරු සිව් දෙනකු යටතේ එම තනතුරෙහි සේවය කර තිබෙනවා.
Related Posts
Passport මුද්‍රණය කඩිනමින් කිරීමට පියවර
ඊයේ නව passport මුද්‍රණය සඳහා කඩිනමින් ඇනවුම් ලබාදීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා. “ passport එකේ ප්රශ්නය…
අලුත් විද්‍යුත් හැදුනුම්පත එයි
අලුත් විද්‍යුත් හැදුනුම්පත නිකුත් කිරීම දෙසැම්බර් මාසයේ මුල සිදු කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. නව ජාතික හැදුනුම්පත…
මවගේ අනියම් ඇසුර 13 හැවිරිදි දියණියට දිවි අහිමි කරයි
තියුණු ආයුධයකින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් 13 හැවිරිදි දැරියක මිය යාමේ සිදුවීම ඊයේ (27) දහවල් 1 ට පමණ වාර්තා වූයේ…