ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලි ලත් ශ්‍රී ලංකාව අතීතයේ සිටම දෙස් විදෙස් සංචාරකයින් ගේ නොමද ආකර්ෂණය දිනා සිටිනවා. මෙරට මුහුදු වෙරළේ සුන්දරත්වය විඳීමට මෙන්ම විනෝද වීම සඳහා විදෙස් සංචාරකයින් දක්වන්නේ දැඩි ඇල්මක් . රට වටා ඇති මුහුදු වෙරළේ සිට රට අභ්‍යන්තරය දක්වාම භූ විෂමතා රැසකින් අධික ජෛව විවිධත්වයකින් මෙන්ම ආගමික හා සංස්කෘතික වටිනාකම්වලින් අනූන රටක් වීමත් ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හේතු වනවා. බොහෝ විදෙස් රට වලට ෂිත කාලගුණය ලැබුණත් සමකාසන්නව පිහිටී මෙරට ඇති යහපත් කාලගුණයක් සමඟ දිවයිනේ උඩරට ප්‍රදේශයට ද සංචාරකයින්ගේ ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන තිබෙනවා.
Related Posts
ටෙලිෆෝනය සහ අලියා එකතු වෙයි
ආරංචියක් තියෙනවා ටෙලිෆෝනය සහ අලියා එකතු වී ඉදිරි මැතිවරණ වලට යනවා කියලා එහෙම එකක් වෙනවද? ඒ සම්බන්ධව අපි සාකච්ඡා ආරම්භ…
මන්ත්‍රීලා ඉන්නේ බලයෙන් හිස උදුම්මවාගෙන
“අද ඡාතික ඡනබලවේගයේ මන්ත්‍රීවරු තමන්ගේ බිරිදට රථවාහන මංකොල්ල කාගෙන තමන්ට අවැසි පරිදි බලයෙන් හිස උදුම්මාගෙන කටයුතු කරන ස්වරූපයක් පේනවා. අපි…
ගං වතුර නිසා සැඟවුණු අම්පාරේ සිසුන්
ඊයේ පස්වරුවේ අම්පාර නින්දවූර් මාවඩි පාළම අසලදී නින්දවූර් මද්රසා පාසලේ සිසුන් පිරිසක් ගං වතුර නිසා අනර්තුරට ලක් වුනා . දැඩි…