විදුලි ගාස්තු අඩු කිරීම සදහා තවත් සුළු කාලයක් අවශ්‍ය බව වාර්තා වනවා. අදාළ දත්ත ඉදිරිපත් කිරීම සදහා විදුලි බලමණ්ඩලයට සති දෙකක පමණ කාලයක් අවශ්‍ය බව දන්වා ඇත. අදාළ දත්ත නිවැරදිව විශ්ලේෂණය කිරීම සදහා කාලය අවශ්‍ය බවයි පවසා ඇත්තේ. ඉදිරියේදී අවශ්‍ය පරිදි විදුලු ගාස්තු මෙන්ම අනෙකුත් මිල අඩු කිරීම් ක්‍රමයෙන් සිදු කරන බව අති ගරු ජනාධිපති අනුර දිසානායක මහතා ද පවසා තිබුණා .
Related Posts
බලයට එන්නේ ජනසෙත පෙරමුණේ අපි
මාධවේදීන්ගේ කර උඩින් මාධවේදීන්ට සහන සලසමින් මාධ්‍යවේදියාගේ ගරුත්වය ආරක්ෂා කරමින් දැන් ජාතික ජන බලවේගය වේදිකාවට ඇවිල්ල තුනෙන් දෙකක බලයක් ගත්තා…
අද 12 පසු සහල් ගෙන්වීම තහනම් කරයි
මේ වන විට 2024 – 2025 මාස් කන්නයේ වී අස් වනු නෙළීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. එවන් පසුබිමක සහල් ආනයනය…
ලිට්රෝ ගෑස් මිල – litro gas price අඩු වැඩි වුනේ මෙහෙමයි
මාසික මිල සංශෝධනය අනුව ගෘහස්ථ ගෑස් මිල ඊයෙ මධ්‍යම රාත්‍රියේ සංශෝධනය සිදු කළ යුතු වත් මෙම මාසයේත් ගෑස් මිල නොවෙනස්ව…