ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකාවක් සහ ගුරු සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙලෙස ඇය මිය යාමට ඇති ආසන්නතම හේතුව වශයෙන් සදහන් වුයේ රෝගී තත්වයක් බවයි පැවසෙන්නේ. පසු ගිය දිනක ඇයගේ දියණිය බැලීම සදහා විදෙස් ගත වූ අවස්ථාවකදී ඇති වූ හදීසි රෝගී තත්වය නිසා රෝහල් ගත කර තිබුනා. ගාලු මුවදොර අරගලයට පහර දීම සිදු වූ දිනයේදී ඇය ද ඒ ආසන්නයේ සිටියදී මහජනතාවගේ දැඩි විරෝධය එතුමියට එල්ල වුනා.
Related Posts
රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන්
වසර 13 ක කාලයකට පසු රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන් කලාපයේ පූර්ණ කාලීන සාමාඡිකත්වය ලබාගෙන තිබෙනවා. මෙම රටවල් ද්විත්වය…
ඡන්ද මධ්‍යස්ථාන වල පොලිස් ආරක්ෂාව තර කරයි
2024 මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව සදහා ආරක්ෂක නිලධාරීන් 70 000 පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වාර්තා කඩයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප චන්ද 6 55 289 ක් හිමි කර ගෙන තිබෙනවා. ඒ…