නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ළග තබා ගැනීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිද ලබන 6 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
ඒ ඔවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී.