ලොහාන් රත්වත්තේ යළිත් අත්අඩංගුවට

ලොහාන් රත්වත්තේ

ඇප මත මුදා හැර සිටි හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නැවතත් පොලීසිය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බීමත්ව රිය පදව සිදු කල අනතුරුක් හේතුවෙනුයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පැදවූ ඩිෆෙන්ඩර් රථයද පොලීසිය පරීක්ෂා කර තිබේ.

ඊයේ දිනයේ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට ඇප හිමිවුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *