ලොව ධනවත්ම පුද්ගලයා අලුත් වෙයි

ලොව ධනවත්ම පුද්ගලයා අලුත් වෙයි

මේ ව විට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලෝන් මස්ක් සිය ධනවත් දිවි පෙවතේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කර තිබෙනවා.

මස්ක්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 400 සීමාව ඉක්මවා ඇති අතර එම කඩඉම පසු කල ලොව පළමු පුද්ගලයා බවට පත් වී සිටින්නේ ඉලෝන් මස්ක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 447ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *