ලිට්‍රෝ ගෑස් මිල – litro gas price අඩු වැඩි වුනේ මෙහෙමයි

ලිට්‍රෝ ගෑස් මිල litro gas price

මාසික මිල සංශෝධනය අනුව ගෘහස්ථ ගෑස් මිල ඊයෙ මධ්‍යම රාත්‍රියේ සංශෝධනය සිදු කළ යුතු වත් මෙම මාසයේත් ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලිට්‍රෝ ගෑස් සමාගම ( litro gas price ) තීරණය කර තිබෙනවා .

එම සමාගම පවසන්නේ ලෝක වෙළඳපොලේ එල්පී ගෑස් මිල ඉහළ ගියත් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් මිල වැඩි නොකරන බව සමාගම පවසයි. අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල ( litro gas price ) සංශෝධනය කෙරුණේ ජූලි දෙවනදා වන අතර මාස පහක් පුරා ලිට්‍රෝ ගෑස් මිල ( litro gas price ) සංශෝධනය කර නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *