යුරෝපයේ අවසාන ඒකාධිපතියා නමින් විරුදාවලි ලත් බෙලරූස් ඡනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඡනාධිපතිවරණයෙන් ඡයග්‍රහණය කර තිබෙනවා. නිල ඡන්ද ප්‍රතිපල අනුව ලුකෂෙන්කෝ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 86.82% ක්. ඒ අනුව ලුකෂෙන්කෝට හත් වැනි වරටත් පස් අවුරුදු ධුර කාලයක් වෙනුවෙන් බෙලරූස් පාලනය හිමි වෙනවා. රුසියානු ඡනාධිපති විලැඩ්මීර් පුටිං ගේ සමිපතමයෙකු වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බෙලරූස් රාඡ්‍ය පාලනය කරන්නේ වසර 31 ක සිටයි. බෙලරූස් හි ස්වාධින මාධ්‍ය තහනම් කරමින් විපක්ෂයේ ප්‍රමුඛතම නියෝඡිතයින් සිරගත කර හෝ විදේශගත කර ඇති බැවින් මෙම මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බවට එක්සත් ඡනපදය හා යුරෝපා සංගමය චෝදනා කරනවා.
Related Posts
ජොන්ස්ටන් ප්‍රනාන්දු සුරා බදු මුදල් ගෙවයි
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිග සුරා බදු මුදල් ගෙවූ බවට තොරතුරු වාර්තා වනවා . නොවැම්බර් 30 වන දාට පෙර ගෙවන ලෙසට සුරා…
කථානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
කථානායක අශෝක රංවල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ බව දැනුම් දෙමින් මීට සුවල්ප මොහොතකට පෙර ඔහු විසින් ඔහුගේ…
මාලිමාව සහ ජනතා විමුකුත් පෙරමුණ විනාශයි
මාලිමාව සහ ජනතා විමුකුත් පෙරමුණ මේ රටට දුන්නු පණිවිඩේ මොකද්ද? ඒ ගොල්ල ඇරෙන්න අනිත් සියලුම කට්ටිය හොරු . මේ රටේ…