රුසියාවේ ගෑස්ප්‍රෝම් රාඡ්‍ය ආයතනය මඟින් යුක්‍රේනය හරහා යුරෝපය වෙත සිදුකරනු ලබන ගෑස් සැපයුම අද සිට සම්පූර්ණයෙන් නතර කිරීමට යුක්‍රේනය පියවර ගෙන තිබෙනවා. ඒ යුක්‍රේනය සහ රුසියාව අතර ඇති පස් වසරක ගිවිසුම අවසන් කරමින්. ගෑස් සැපයුම අත්හිටුවීමෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ස්ලෝවැකියාවට යි. යුක්‍රේන ඡනපති විලැඩ්මීර් සෙලෙන්ස්කි මේ පිළිබඳව අදහස් පළ කරමින් පවසා ඇත්තේ තම රුධිරය මතින් රුසියාවට මුදල් සැපයීමට අවස්ථාවක් ලබා නොදෙන බවයි. මේ අතර රුසියානු ඡනාධිපතිවරයා පවසන්නේ රුසියාවට වැදගත් වෙළදපොළක් අහිමි වුවද මෙමගින් යුරෝපය දැඩි පීඩාවකට පත්වනු ඇති බවයි.
Related Posts
නාමල් කරුණාරත්න මුනිවත රකී ලැජ්ජාවක් බයක් නැද්ද ?
පොහොර නැති වෙන කොට ඒවගේම ගොවියාගේ වගා හානි වෙනකොට ආණ්ඩුවට කොහොමද බලපෑම් කරේ . ආණ්ඩුවට බලපෑම් කරේ රුපියල් 40000 ක්…
ඡන්දය ළග ළගම එනවා මහින්ද දේශප්රිය පවසයි
“දැන් මේ පළාත් පාලන ආයතන ඡන්දය විමසීිමේ නාම යෝඡනා කල් දැමීමේ පනත් කෙටුම්පතත් සමඟ ඡන්ද විමසීම තියනවා කියන එක මාස…
චීනය බලා යන ජනපති අනුර දිසානායක මහතා
ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවට ගියා සේම චීනය බලා යන බව වසන්ත සමරසිංහ පවසයි. ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ…