මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමට ශක්තිමත් සහ ඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඡනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුදල් විශූද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවකදී යි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් එක්ව සිටියා.
Related Posts
UNP- SJB එක්වෙයි ජනතාව ඒක ඉල්ලනවා
සමගිජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු අද පෙරවරුවේ මල්වතු…
සමගි ඡනබලවේගය තුළ අසමගිය
මේ වෙද්දි සමඟි ඡන සංධානය තුළ සිටි දිගම්බරම් මහතා ප්‍රකාශ කරල තියෙනවා ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් වෙනම ඉල්ලනවා කියලා. මේක යම්…
උද්ධමනය වේගයෙන් අඩු වෙයි සුභ ආරංචියක්
අය ශ්‍රේණිගත කිරීමේ මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව…