බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට නොපැමිණෙන බව හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි. එතුමා තවදුරටත් සති අන්ත පුවත් පතකට පවසා තිබුනේ ඔහුට ද ඇමරිකාවට නැවත යන්න බැරි බව දැනගත්තේ පුවත් පතකින් බවයි . මිග් යානා ගනුදෙනුවේදී ගෝඨාභය නිසා ඔහු වැරදි කරුවෙකු වන්නේ කොහොමද කියා උදයංග වීරතුංග කියා තිබේ.
Related Posts
අර්චුනා මන්ත්රීවාරයට නීතිය ක්රියාත්මක වනවා
සිවිල් පුරවැසියෙක් හැටියට නීතිය කඩ කල විට ඊට අදාළ නීතිය ක්රියාත්මක වන බවත් ඊට අදාල පුද්ගලයා මන්ත්රීවරයෙක් වීම අදාළ නොවන…
හොර එන්නත් හැදූ නිෂ්පාදකයා අංගොඩ යවයි
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ඡිවිත අනතුරට පත් කිරිමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින අදාළ එන්නත් ආනයනය…
ආර්ථිකය ගොඩගන්න රනිල්ගෙන් උපදෙස්
මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලම තිබුනේ අපේ රටේ තියෙන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්රියාත්මක කරන්න. මේ…