මෙතෙක් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල සොයාගන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ සමත් වුණා. එම මුදල රුපියල් කෝටි 28 ක්. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකින්. මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිදිමින් මත්ද්‍රව්‍ය ඡාවාරම මෙහෙයවා ඇති බවයි පොලීසිය පවසන්නේ. එම සෝදිසියෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරනවා.
Related Posts
2025 වසරේ අයවැය ලේඛනය
2025 වසරේ අයවැය ලේඛනය සකස් කිරීමට අදාළව අමාත්‍යාංශ මට්ටමින් වන පූර්ව සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඊට අදාළව අධ්‍යාපන…
තෙල් සංස්ථාවේ සභාපති සහෝදරයාට එල්ල වූ චෝදනා
තෙල් සංස්ථාවේ සභාපති සහෝදරයා දෙගුණයකින් පඩි ගන්නා බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බල වේගයේ කැදවුම් කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ…
හොරු අල්ලන්න පුළුවන් මේ අයට කියලා මම කිව්වා
ජනතාව අතරට යද්දී කියන කතාවක් තියෙනවා අවුරුද්දට කිරිබත් කන්න අමාරු තත්ත්වයක් තියෙනවා පොලුත් නෑ හාලුත් නෑ කියලා ලුණුත් නෑ කියලා…