“සුද්දෙකුත් එක්කනේ යන්නේ. ඒ නිසා ගැම්මෙන් යන්න පුළුවන්. අවුලකුත් නැනේ අපරාධයක් කරපු එකෙකුත් නෙවෙයි නේ. බයවෙන්න එපා දවසක.. ගියපාර යහපාලනයෙන් දාලා නිදොස්කොට නිදහස් වුනා. මේ පාර මාලිමාවෙන් දාලත් නිදොස්කොට නිදහස් වුනේ නැත්තං බලන්න. මම කරේ නෑනේ වරදක්. වරද කරපු මනුස්සයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලුවේ. කාදිනල්ලට තිබුනේ ඒක. කාදිනල්ගේ අතට ගිහින් දුන්නම ඒකට නීතිය ක්‍රියාත්මක කළේ නෑ. දින 40 ක් යන්කං ඌත් බකංනිලන් බලන් හිටියා. ඒ ගැන මාධ්‍යට කිවුවම මෙන්න ඌට රිදුනලු. ඔන්න රටේ නීතිය. ශානිගෙන් රවීගෙන් අහන්න සනිපද කියලා. අපි යනවා. ගිහිල්ලා එන්නම්. ශානිගෙන් රවීගෙන් ඔයකට්ටිය චුට්ටක් අහන්න සනීපද කියලා. පාස්කු ප්‍රහාරය වගකිවයුත්තන් එය වළක්වා නොගැනීමට…ඒක ඇදපු නිසා තමයි මෙහෙම වුණේ කියන්න. ඒ දෙන්නා අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට ශානියි රවීයි ඇතුළට යනවමයි. අපි වගේම යයි එයාලත්.”
Related Posts
නත්තල් උත්සවයේ සැබෑ අරුථ කියා දුන් කාදිනල් හිමි
නත්තල් උත්සවයේ සැබෑ අර්ථය කියන එකේ තේරුම් ගන්න ඕනි දෙවියන් වහන්සේ මනුෂයෙක් වෙලා මේ ලෝකෙට ජනිත වීම නත්තලෙන් සිහි කරනු…
භූකම්පනය නිසා මිය ගිය ගණන වේගයෙන් ඉහළට
චීනයට අයත් ටිබෙට් රාජ්‍යට බලපෑ රික්ටර් මාපක ඒකක 7.1 ක ප්‍රභලත්වයකින් යුතු භූකම්පනය නිසා පුද්ගලයන් 53 මිය ගොස් තිබෙනවා. එරට…
UNP- SJB එක්වෙයි ජනතාව ඒක ඉල්ලනවා
සමගිජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු අද පෙරවරුවේ මල්වතු…