ජයග්‍රහණය සදහා බොරු බේගල් ඇද බානවා කියල අපි ඒ වේලාවේ කිවා නමුත් ජනතාව ඒක විශ්වාස කරේ නැහැ. අද ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා ඒ වගේම සුන් වෙච්ච බව ඔප්පු වෙන්නේ ජනධිපතිවරයා සහ එතුමාගේ කණ්ඩායම මාධ්‍ය ඉදිරියේ හඩා වැළපෙමින් කීදේ නොකරන්න හේතු කියමින් ඒවා පසුවට කරන්නේ කොහොමද කියල බොරු වසා ගැනීම සදහා තව බොරු කීම තුළිනුත් ඉතාම පැහැදිලිවෙලා තිබෙනවා. හාල් බල්ලෝ කාලා , පොල් වදුරෝ කාලා , ෆයිල් ටික මීයෝ කාලා.
Related Posts
රවී කරුණානායක ගේ නිවසට පොලිස් බලඇණි කැදවයි
මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට පොලිස් නිලධාරීන් රැසක් යොදවමින් ඒ මහතාගේ නිවාස ඉදිරියේ ආරක්ෂාව…
කුකුල් මස් මිල තව දුරටත් ඉහළට
මේ දින වල වෙළදපොළේ කුකුල් මස් මිල ද ඉහළ යමින් තිබෙනවා . පන පිටින් කුකුල්ලු මේ ගොල්ලොන්ට ලබා දෙන කොට…
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දීගෙට සුදානම්
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමේ සූදානමක්. එසේ එකතු වීමට බිම් මට්ටමේ සියලු දෙනා මේ හඩ නැගිය…