ඡුන්ටාවක් හා සමාන තත්වයක් දැන් රට ඇතුලේ

dayasiri jayasekara

“ඡුන්ටාවක් හා සමාන තත්වයක් දැන් රට ඇතුලේ ගොඩනැගෙමින් පවතිනවා. විවිධ දේශපාලඥයන් අත්අඩංගුවට ගන්නවා. අද අපිට පේනවා හැට නම දෙනෙක්ගේ නම් ලැයිස්තුවක් දුන්නයි කියලා නඩු පවරනවා. ඒ විතරක් නෙවෙයි රඡයේ පොලීසිය භාර ඇමතිවරයා කියනවා ෆයිල් 2900 ක් තියෙනවා. ඒ 2900 ටම නඩු පවරනවයි කියලා. රාඡ්‍ය ආරක්ෂක ඇමතිට පොලීසිය නැත්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිද්ද වෙන ක්‍රියාදාමයන් කොහොමද රාඡ්‍ය ආරක්ෂක නියෝඡ්‍ය ඇමතිවරයා දන්නේ.?”

දයාසිරි ඡයසේකර – පා.ම. සමගි ඡන බලවේගය

“ඕකනේ අර කියන්නේ අල්ලනකොට වැලලෙනවා නේ හැමතැනම. රිදෙන්න පුළුවන් කට්ටියකට. ඒ වගේම මේකෙන් වැලපෙන්නත් පුළුවන්. වැලලෙන්නත් පුළුවන් තව පිරිසක් මෙකෙන් කනගාටුවට පත් වෙලා දේශපාලන කෝණෙන් බලනවා නම්, ඉතිං මේක කිසියම් ආකාරයක රතු එළිය පත්තු කිරීමක්.”

රත්න ගමගේ – ධීවර, ඡලච හා සාගර සම්පත් නියෝඡ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *