චීනයෙන් ඩොලර් බිලියන 10ක් ශ්‍රී ලංකාවට

china anura

චීනය මේ වන විට සුදානමින් සිටිනවා ඇමරිකානු ඩොලර් බිලියන දහයක ප්‍රදානයක් ලංකාවට ලබා දීමට. චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන ජනාධිපතිවරයා ඇතුළු චීනයේ ඉහල රාජ්‍ය ත්‍රන්තිකයන් මුණ ගැසීමෙන් අනතුරුව මෙම ඩොලර් බිලියන 10 ක ප්‍රධානය සදහා පාර සැකසී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වාර්තා සදහන් කර සිටින්නේ . අනුර කුමාර දිසානායක මහතාගේ සිව්වන චීන නිල සංචාරය සහ ඔහුගේ මංගල නිල සංචාරය පැවැත්වුයේ ඉන්දියාව වෙතයි. ඉන් අනතුරුවයි ලෝකයේ මහා බලවතකු වන චීනයේ නිල සංචාරයක නිරත වුනා. එහි ප්‍රථිපලයක් විදිහට මෙම ඩොලර් බිලියන 10 ක මුදල් ලංකාවට ලැබී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *