කොළඹ කොටස් මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළඳපොලේ සියළු කොටස් මිල දර්ශකය අද ඉතිහාසයේ පළමු වරට 14,500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව දිනය අවසානයේ එම මිල දර්ශකයේ ඒකකය දැක්වුනේ 14,500.44 ක් ලෙසයි. සියලු කොටස් මිල දර්ශකයේ ද අද 17 වන දිනයටත් අඛණ්ඩව ඉහළ ගිය අතර දිනය අවසානයේ රුපියල් බිලියන 8.27 කට වැඩි ගනුදෙනු පිරිවැටුපක් ද වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *