කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්රයේ අක්කර හතරයි දශම තුනක කොටසක් බඳු දීමේ දී රුපියල් මිලියන හැත්තෑවක මුදල් ආක්‍රමිකතාවක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ ගොනුකර ඇති ලේඛන ඡායාපිටපත් ද සහතික කළ පිටපත් ද යන්න සොයා බැලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා .
Related Posts
එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකම එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවටත් අමු මිරිස් කිලෝවක මිල රුපියල් දහස ඉක්මවා ඇති බවටත්…
ගෙදර ගිය ප්‍රභල ඇමතිවරු මෙන්න
2024 පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵල වල අවසාන ප්‍රතිඵල නිකුත් කිරීම් මේ වන විට සිදු වෙමින් පවතිනවා . ඡන්ද ප්‍රතිඵල වලට අනුව…
ලොව ධනවත්ම පුද්ගලයා අලුත් වෙයි
මේ ව විට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලෝන් මස්ක් සිය ධනවත් දිවි පෙවතේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කර තිබෙනවා. මස්ක්ගේ…