ඡනප්‍රිය රංගන ශිල්පිනී මාධවී ඇන්තනී මහත්මියගේ ස්වාමිපුරුෂයා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය විසින් අහේතුකව පොලිස් භාරයට ගැනීම, අඩන්තේට්ටම් කිරීම සහ අනීතිකව රදවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂන අවසන් වනතුරු අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසියට මාරුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස මාරු කර ඇති බවයි.
Related Posts
දුම්රිය යට කල මවගේ සහ දුවගේ සෙල්ෆිය
අනුරාධපුර මහඡන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලියකයට සහභාගී වීම සඳහා රත්නපුරේ සිට මෙම කාන්තාව සහ තරුණිය ඇතුළු පිරිසක් පැමිණ තිබුණා. ඔවුන්…
HMPV වෛරසය කියන තරම් දරුණුයි ද ?
මුල් වරට චීනයෙන් වාර්තා වූ හියුමන් මෙටා නිව්මෝනියා වෛරසය හෙවත් HMPV වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබඳව සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනවා. වයස අවුරුදු…
පර්ල් වරායට ප්‍රහාර එල්ල වී වසර 83 ක්
ඇමරිකාවට අයත් නාවික කඳවුරක් වන හවායී හි පර්ල් වරායට බෝම්බ හෙලීමට ඡපානය 1941 වසරේදී කටයුතු කළා. ඒ දෙවන ලෝක සංග්‍රාමය…