උතුරු මැද පළාතේ සියලු පාසල් වසා තැබෙන බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පවසනවා. පවතින අයහපත් කාලගුණික තත්වය මත ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසන්නේ.
Related Posts
ගුරුවරු ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට
රඡයේ සේවකයින් ඇතුළු ගුරුවරු බලාගෙන ඉන්නවා ඔබතුමන්ලා ලබන අවුරුද්දේ සේවක වැටුප වැඩි කරයි කියලා. ඒ සම්බන්ධයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මේ…
යුක්රේනය ගෑස් සැපයුම නතර කරයි
රුසියාවේ ගෑස්ප්රෝම් රාඡ්‍ය ආයතනය මඟින් යුක්රේනය හරහා යුරෝපය වෙත සිදුකරනු ලබන ගෑස් සැපයුම අද සිට සම්පූර්ණයෙන් නතර කිරීමට යුක්රේනය පියවර…
මහින්ද රාඡපක්ෂ ඕනි වෙලාවක යන්න සුදානම්
“ඒක විධායක ඡනාධිපතිවරුන්ට නැත්තන් හිටපු ඡනාධිපතිවරුන්ට ව්‍යාවස්ථාවෙන් ලබා දීපු කාරණයක් විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත් ප්‍රශ්නයක්. හැබැයි ඉතිං අතිගරු වර්තමාන…