ඊශ්‍රායලයේ සිටි ලාංකිකයන් 17 ට සිදු වූ දේ

ඊශ්‍රායලයේ සිටි ලාංකිකයන් 17 ට සිදු වූ දේ

රැකියා ගිවිසුම් කඩකිරීමේ චෝදනාව මත ඊශ්‍රායලයේ සිටි ලාංකිකයන් 17 දෙනෙකු පිටුවහල් කිරීමට තීරණය කර ඇතැයි ඊශ්‍රායලයේ තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඔවුන් කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා වීසා මත ඊශ්‍රායලයට ඇතළු වී පසුව බේකරි වල සේවය කරමින් සිටියදී එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා. මුල් වීසා ගිවිසුම්වල සඳහන් නොවන රැකියා කාණ්ඩවලට මාරු වීම ඊශ්‍රායලය තුළ දැඩි ලෙස තහනම් බවයි තානාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *