ඉන්ධන මිල සංශෝධනය

ඉන්ධන මිල සංශෝධනය

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවර භූමිතෙල් හැර සෙසු කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය කර නැහැ. ඒ අනුව රුපියල් 188 ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 න් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183 ක්. අද මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය වෙනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් පැවති මිලටම අලෙවි වනවා. එමෙන්ම ඩීසල් සහ සුපර් ඩිසල් ද පැවති මිලටම අලෙවි කරන බවයි ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *