ඉන්ධන මිල ඉහළට

petrol price

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 න් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව රුපියල් 313 ක් ව පැවති එහි නව මිල රුපියල් 331 ක්. ලංකා IOC සමාගමද ඒ හා සමානව ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. කෙසේ වෙතත්, සිපෙට්කෝ සහ ලංකා IOC සෙසු මිල ගනන් නොවෙනස්ව පවතිනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *