අලුත් පක්ෂයක් , අලුත් ලකුණක් එක්ක අලුත් බලයක්

අලුත් පක්ෂයක්

පොදු ජන පෙරමුණෙන් ආපු මන්ත්‍රීවරු 100ක් පමණ සිටිනවා. ඒ සියලු දෙනාම එකට එකතු වෙලා දේශපාලන පක්ෂයක් හදාගන්න ඕනි. මන් හිතන්නේ සිලින්ඩරය පැත්තකට දාලා අලුත් පක්ෂයක් , අලුත් ලකුණක් එක්ක ඉස්සරහට යන වියාපාරයක් රටේ ගොඩ නැගීම ඉතාම අවශ්‍යයි.

දිලිත් ජයවීරලා වගේ හිතන කණ්ඩායම අපි වගේ හිතන අය. කොමියුනිට්ස් පක්ෂයත් එකතු වුනේ දිලිත්ගේ සර්වජන බලයත් එක්ක. දේශප්‍රේමී ජාතික වාදී කණ්ඩායම්. ඒ අයට වෙනම පාරක් තිබෙනවා. මේ සියලු දෙනාම එක තැනකට ඇවිල්ල රට කර ගෙන යන එක තමයි හොද.

එස්.බි.දිසානායක මහතා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *