මේ දැන් ඉන්න මිනිස්සුන්ට අපිව නතර කරන්න පුළුවන්ද? අපිව නතර කරන්න බෑ. අර නඩුව දානවා මේ නඩුව දානවා .. ඒ නඩුව තියෙනවා මේ නඩුව තියෙනවා කියනවා.. අන්න බයිබරි එකේ ෆයිල් එක තියෙනවා. 2016 බෑග් බෙදුවද නැද්ද කියලා බලාගන්න පුළුවන්. ෆයිල් එක අරන් ගිහිල්ලා දැන්න කියන්න. එතකොට මං ඉතුරු හරිය බලාගන්නම්. මේ ඡනප්‍රිය වෙන වැඩ කරලා මිනිස්සුන්ගේ ප්‍රශ්න වහන්න බෑ හාමුදුරුවනේ.
Related Posts
මාලිමා මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය අන්තිමයි
මාලිමා ආණ්ඩුවට අඩුම ගානේ තමන්ගේ ඉන්න පිරිසවත් පාලනය කරගන්න බැරි තත්වයට පත්වෙලා තියෙනවා. තාම පාර්ලිමේන්තුවේ ඉන්න මාලිමා මන්ත්‍රීවරු දැන් අපි…
ඖෂධ ගෙන්වූ අයටත් වැඩ වරදී
“පේරාදෙණිය, නුවරඑළිය සහ ඡාතික ඇස් රෝහල ආශ්‍රිතව සිදු වී ඇති ඇස් අන්ධවීම් සහ මරණ ගණනාවක් වාර්තා වුණා ඖෂධ කිහිපයක් සම්බන්ධව…
ජංගම දුරකථන පැකේඡවල මිල ඉහළට
ඕනෑම ඡාලයක් වෙත මසක කාලයක් ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීමට සහ සමාඡ මාධ්‍ය වෙත නොමිලේ පිවිසිමට හැකි දිනකට ගිගා බයිට්…