නව රඡයේ “ පොහොසත් රටක් – ලස්සන ඡිවිතයක් “ වැඩපිළිවෙලට අනුව 2030 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 36 ක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ 28 වසරකට පසුව ක්‍රියාත්මක වීම ඇරඹු ඡනාධිපති කාර්යාලයේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමින්. 2024 වසරේ ඩොලර් බිලියන 16.1 ව පැවති අපනයන ආදායම මෙම වසරේ දී ඩොලර් බිලියන 18.2 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර 2030 වනවිට ඩොලර් බිලියන 36 ක් දක්වා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙල හරහා අපේක්ෂා කරනවා.
Related Posts
රාජිත සේනාරත්න කට අරි මාලිමාවේ පිට කොන්දක් නැහැ
රාජිත සේනාරත්න මහතා මාධ්‍ය අමතමින් පැවසුවේ…. අද කියනවා වී මාෆියාව. ඔය මොන මාෆියාව ද ? ලෝකේ තිබෙන ලොකුම මාෆියා මොනවා…
හිරුණිකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
හිරුණිකා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබදව මාධ්‍යවේදීන් සමග දැක්වූ අදහස් මෙහෙමයි මගේ නම යෝජනා වෙලා තියෙනව නොයෙකුත් පාර්ශවයන් විසින්. ජාතික…
පැය 24ම වැඩ කරලා හරි මේක විසඳනවා ජනපතිගෙන් රේගුවට උපදෙස්
ආනයනික බහාලුම් නිදහස් කර ගැනීමේ අරමුණින් පසුගිය දින කිහිපයේ සිට ඔරුගොඩවත්ත රේගු ආංගනය අසළ බහාලුම් ප්‍රවාහන රථ දිගු පෝළින් දක්නට…