කනවෝ.. විකුණනවෝ කියලා බෙදන්න හදන්නේ 

Sinhala news today

“මේ ආණ්ඩුව යටතේ අපි වගකියන්න වෙන්නේ ලාංකීය පුරවැසියන්ට. වෙන කිසිවෙකුට අපි වගකියන්නේ නැහැ.”
ලක්ෂ්මන් නිපුණආරච්චි – පාර්ලිමේන්තු මන්ත්‍රී – ඡාතික ඡන බලවේගය

ගම්මන්පිල මහත්තයලට අපිට කියන්න තියෙන්නේ අපි විවිධ රටවල් එක්ක ගණුදෙනු කරනවා. දැන් ඒක ඒගොල්ලන්ට දරන්න බැහැ. අපේ රටේ ආර්ථිකය ස්ථායීකරණය වෙනවා. ඒගොල්ලොන්ට ඒක දරන්න බෑ. ඒ නිසා වීරවංශලා, ඒ වගේම ගම්මන්පිල මහත්තුරු මේ ලකලැස්ති වෙනවා නැවත ඡනතාව තුළ කනවෝ, විකුණනවෝ, ඉන්දියාවට රට යටත්කරලා දෙන්න යනවෝ කියලා අයේ නැවත මේ රට බෙදලා ඒ ගොල්ලොන්ගේ කදවුරු වැඩි කරගන්න. අපිට තියෙන්නේ ඡනතාව එක්ක ඇත්තටම ගත්තොත් ලේ බැදීමක්.”
දේවානන්ද සුරවීර – පාර්ලිමේන්තු මන්ත්‍රී – ඡාතික ඡන බලවේගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *