පෞද්ගලික විවසායකයන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දේශීය විදේශීය ආයෝජකයන්ට භය නැතුව ආරාධනා කිරීම ඉතාම වැදගත් මේවායින්. ඒක නොකර මේ ආර්ථිකය ගොඩගන්න බෑ. වියට්නාමයයි අපි හිටියේ එක තැන. ලෝක අපනයන 1990 වෙනකොට බිලියන දෙකයි බිලියන දෙකයි වගේ. අද වියට්නාමය බිලියන 400කට කිට්ටුවෙලා 377 ගිහිල්ලා තියෙනවා අපි බිලියන 20ක විතර එක තැන පල් වෙමින් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දීල මේ රටේ ආදායම වැඩි කර ගත්තේ නැත්නම් ඔය හිතන මොකක්වත්ම මේ ආණ්ඩුවට කර ගන්න බැරි බව S.B දිසානායක පවසයි.
Related Posts
කුඩාම කැබිනට් මණ්ඩලය අවසන් වරට රැස්වෙයි
අද කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වුනා . 14 වන දා යින් පසු…
සහල් මිළට ඉදිරියේදී සිදු වන දේ
වී නිෂ්පාදනයේ අතිරික්තයක් තිබුණත් සහල් වෙළදපොළේ හිගයක් තිබෙනවා. අපි මේ වෙන කොට සොයා බැලුවා වී ගබඩා වල වී තිබෙනවා. සහල්…
නත්තල් උත්සවයේ සැබෑ අරුථ කියා දුන් කාදිනල් හිමි
නත්තල් උත්සවයේ සැබෑ අර්ථය කියන එකේ තේරුම් ගන්න ඕනි දෙවියන් වහන්සේ මනුෂයෙක් වෙලා මේ ලෝකෙට ජනිත වීම නත්තලෙන් සිහි කරනු…