අනුරට වැහුණු රනිල්ගේ දිෂ්ඨීය

ranil wickremesinghe with Anura Kumara Dissanayake

Ranil Wickremesinghe ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙල ඒ විදිහටම Anura Kumara Dissanayake ජනාධිපතිවරයා ඉස්සරහට අරගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අනුර කුමාර දිසානායක කියන පිළිරුවේ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ කියන දිෂ්ඨීය බවයි එතුමා පැවසුවේ. ජනතාව බලාපොරත්තු වෙච්ච වෙනස්කම් සහිත IMF ගිවිසුමකට එලබීම සදහා කටයතු ක්‍රියාත්මක කළ යුතුයි කියන ඔවුන්ගේ විශ්වාසය බව පැවසේ.

සමහර පත් වුන මහල්ලන්ට වැඩ උගන්වන්නේ පාර්ලිමේන්තුවේ පියන්ලා බවයි එතුමා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *