අද මොකද්ද ආණ්ඩුව කරන්නේ . ඒ ගොල්ලොන්ට ඒවා නිදහසේ සමරන්න අවස්ථාව දීලා ඒගොල්ලොන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් ගන්නේ නැතිව , ආණ්ඩුව LTTE ඩයස්පෝරාවට ඕනි විදිහට ඕන දේ කරන්න ඉඩ හැරලා දකුණේ අය මර්ධනය කරන්න උත්සාහ කරන්නේ ඇයි?
එහෙනම් ආණ්ඩුව දුවන්නේ ආණ්ඩුව ගත්තේ ඩයස්පෝරාවේ මුදල් වලින් ද? අපට සැකයක් එන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ පවසයි.