කථානායකතුමා කිව්වේ එතුමාට ආචාර්ය degree තියෙනවා කියලා වසේඩා කියන විශ්ව විද්‍යාලයක ඡපානයේ. දැන් පෙනිලා තියනවා එහෙම degree නැහැ.
ඔහු කවදාකවත් එහි ශීෂ්යයෙක්වත් වෙලා ඉදලා නෑ කියලා. දැන් කවුද ඔහු එතකොට. ඔහු මේක කියලා නේද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ඉල්ලුවේ. ඊළඟට ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා උපාධිදාරියෙක් කියලා ඇරියා කටකතාවක්.
මම දන්නවා ඔහුව. මම තෙල් සංස්ථාව පාලනය කළා. ඔහු කාර්මික නිලධාරියෙක්. ඔහු ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කෙනෙක්. නාමල් රාඡපක්ෂගේ උපාධියට හිනා වෙච්ච ඡනතා විමුක්ති පෙරමුණ.. මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට හිනා වෙච්ච ඡනතා විමුක්ති පෙරමුණ චාමර සම්පත්ගේ බදුල්ලේ දෙකේ පන්තියට ගියා කියලා හිනා වෙච්ච අය..
මම කියන්න ඕන චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කිව්වා අඩු ගානේ, මට උගත්කමක් නෑ. මට ඉංග්‍රීසි බෑ. මම සාමාන්‍ය වඩේ විකුණපු මිනිහෙක් කියලා. ඒ අවංකකම තියෙනවද මේ රන්වලට.
පාඨලී චම්පික රණවක – නායක – එක්සත් ඡනරඡ පෙරමුණ