මත්පැන් නිෂ්පාදකයින්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. මේ මස 30 වැනිදාට පෙර හිඟ මුදල් අනිවාර්යෙන් ගෙවිය යුතුය. හිඟ බදු ගෙවීම සඳහා සමාගම් 10 කට ආසන්න සංඛ්‍යාවක් සිටී. එම සමාගම් රුපියල් බිලියන 08.5 මුදලක් ගෙවීමට ඇති බවසුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. 2023/2024 කාලසීමාවෙ පමණක් ගෙවීමට ඇති හිග බදු ප්‍රමාණය රුපියල් බිලියන 01.8 ආසන්න වනවා . මේ මස 30 පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Related Posts
යෝෂිත රාජපක්ෂ CIDයට කැදවයි විමලුත් CIDයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දෙසැම්බර් මස කළ දැනුම් දීමකට අනුව ඔහු…
මනාප තරගයෙන් හරිනි පරදා විජිත හේරත් ප්රළමු ස්ථානයට
දෙදහස් විසිහතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලයන්ට අනුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමි කරගනු ලැබුවේ ජාතික ජන බල වේගයෙන් තරඟ…
රවී කරුණානායක ගේ නිවසට පොලිස් බලඇණි කැදවයි
මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට පොලිස් නිලධාරීන් රැසක් යොදවමින් ඒ මහතාගේ නිවාස ඉදිරියේ ආරක්ෂාව…