මාලිමා නව ආණ්ඩුවේන් අයිතිහාසික තීන්දුවක්

මාලිමා

මාලිමා නව ආණ්ඩුව පත් වූ පසුව මෙරට සියලු රාජ්‍ය ආයතන විගණනය කිරීම ආරම්භ කරන බවට තොරතුරු වාර්තා වනවා. පසු ගිය වසර ගණනාව තුළ සිදු වූ සහ සිදු කෙරූ සියලුම මුදල් වංචා කිරීම් සහ සිදු කරන ලද දූෂණ සියල්ල අනාවරණය කර ගැනීමට මෙම විගණනය කිරීම සිදු වන බවයි වාර්තා වන්නේ.

විගණනය කිරීම් වලින් පසුව යම් රාජ්‍ය ආයතනයක වංචා සහ දූෂණ සිදු වී ඇති නම් එම වංචා සහ දූෂණ වලට සම්බන්ධ සියලු දෙනා නීතියේ ඉදිරියට රැගෙන එන බවට තොරතුරු වාර්තා වනවා.

මේ වන විටත් ඉතා වැඩි ප්‍රතිශතයකින් මාලිමා චන්ද ගොඩ වැඩි වෙමින් පවතිනවා. ඒ අනුව ස්ථිර ලෙසම වැඩි පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් නියත ලෙසම තමන් සතු කරගනිමින් ශක්තිමත් මාලිමා ආණ්ඩුවක් බිහිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *