මහ මැතිවරණ සමයේදී සමාජ මාධ්‍ය තුළ අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නන් සෙවීමට කමිටුවක් පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි එම කමිටුවට නිලධාරීන් 5කගෙන් සමන්විත කමිටුවක් බවයි සදහන් වුනේ. දේශපාලන පක්ෂක් හෝ ඕනෑම දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු හෝ අසත්‍ය කරුණු මෙහෙදී නිරීක්ෂණය කිරීම සිදු කරයි . මෙවැනි ආකාරයේ පල කිරීම් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව ද පැවසීය . ඒ වගේම බරපතල ගනයේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.
Related Posts
උදයංග වීරතුංග සහ කපිලට ඇමරිකාව තහනම් කරයි .
උදයංග වීරතුංග ට සහ කපිලට සම්බාධක… ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සහ මානව හිමිකම් දිනයට සමගාමීව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව ලොව…
බන්දුල ගුණවර්ධන දෙවන වතාවටත් ඇතුළට කැදවයි
සීනි බදු වංචාවට හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අද සී අයි ඩි යට . මීට පෙරාතුව කේහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් පවතින්නාවූ…
ඩයනා ගමගේ හිටපු මන්ත්‍රීතුමියට අද ලැබුණු තීන්දුව
කූඨ ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේයැයි චෝදනා කරමින් හිටපු රාඡ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර…