ජනතාව අතරට යද්දී කියන කතාවක් තියෙනවා අවුරුද්දට කිරිබත් කන්න අමාරු තත්ත්වයක් තියෙනවා පොලුත් නෑ හාලුත් නෑ කියලා ලුණුත් නෑ කියලා කියනවා. හොරු අල්ලන්න කියාපු පිරිස මේ අය කියලා මම කිව්වා. එක හරියටම වචනේ මේ අය තියයි කියලා මම විශ්වාස කරනවා. ඒක නොකළොත් මේ අයටත් ගෝඨාභය මහත්තයගෙම තත්ත්වයට මුහුණ දෙන්න වෙයි .
Related Posts
විමල් යළිත් කරළියට
ඡාතික නිදහස් පෙරමුණේ නව මූලස්ථානය අද පෙරවරුවේ බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී විවෘත කෙරුණේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්.එම අවස්ථාවට…
අර්චුනා යන යන තැන නාගනී
යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ රැස්වීමට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් අතර නොසන්සුන්කාරී තත්වයක්…
හාල් පොල් මිල අපිට නම් අදහා ගන්නත් බෑ
අපේ රටේ ඡනතාව මේ වෙනකොට දැඩි පීඩනකාරී තත්වයකට පත් වෙලා. එක පැත්තකින් භාණ්ඩ හිඟය.. විශේෂයෙන්ම හාල්, පොල් වගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල…