අම්පාර හිඟුරාන නව සීනි කම්හලේ වැඩ ඇරඹයිප්රදේශයේ ඉදි කළ නව සීනී කම්හලේ පරීක්ෂණ ඇඹරුම් වාරය අද ආරම්භ කෙරුණා. අර්ධ රාඡ්‍ය ආයතනයක් වන මෙහි කොටස් වලින් 51%ක් රඡය සතුව පවතින අතර සෙසු 49% ක කොටස් පෞද්ගලික ආයෝඡකයෙකු සතුයි.
Related Posts
HIV ආසාදිතයන් ප්‍රමාණය ඉහළට වැඩි පිරිසක් පිරිමි පුදගලයන්
HIV වයිරසය ආසාදනය වීම 2020 විසි එක වගේ වසර වල තිබුනේ දෙසීයක් 300ක් අතර ප්‍රමාණයක්. නමුත් 2022 විසිතුනව වසර වල…
ලැව් ගිනි තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වී තිබෙනවා. ලැව් ගිනි යනු කැලිෆෝනියාවට ආගන්තුක ස්වභාවික විපතක් නොවූවත් මෙවර…
විදුලිබල මණ්ඩලය තුළ සිදු වූ අක්‍රමිකතා හෙළිවෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට කවුරු හරි කියනවා නම් පඩි ගන්නැතිව වැඩ කරන්න කියල කරන්න බැහැ. එයාට පඩිය දෙන්න ඕන. එයාගේ…