මැතිවරණ කොමිසම් නිලධාරීන් සහ හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් තත්වයක් ඊයේ ( 11) දින බදුල්ල නගර මධ්‍යයේ ඇති වුනා . මීට හේතු වූ කාරණව වුයේ නීති විරෝධී ආකාරයට මැතිවරණ ප්රචාරක කටයතු වල නිරත වූ බවට අදාල නිලධාරීන් විරෝධය පෑමත් සමගයි. මෙහිදී එම නිලධාරීන් හිටපු පා.ම හරීන් ප්‍රනාන්දු මහතාට තත්වය පැහැදිලි කර දීමට කටයුතු කළා.
Related Posts
රනිල්ගේ වැසිකිලි වලට ලක්ෂ 140ක්
දැන් මේ චාමර සම්පත්ලා පාර්ලිමේන්තුව දෙවනත් කර කර කියනවා ඔබතුමාලගේ ආණ්ඩුව යන යන තැන අසාර්ථක වෙනවා කියලා..? “මොනවද දැන් එයා…
ත්‍රිකුණාමලය මුහුදේ ‘ Target drone ‘ යානයක්
“පාන්දර 4.30 ට විතර මෙතනින් ටවුන් වරායෙන් තමයි පිටත් වුනේ. මාළු මාකට් එක පිටිපස්සේ තමයි තියෙන්නේ අපේ බෝට්ටු යන තැන.…
නුවර ගිය නාමල් රාජපක්ෂ “අපි තුනට වැටුණා”
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නුවරට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. එහිදී අදහස් දැක්වූ…