සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රී සතුව තිබු v8 වර්ගයේ ජීප් රථය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත . මෙම නියෝගය සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගොනු කල මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව බවයි දැනට ලැබෙන තොරතුරු වලට අනුව සදහන් වන්නේ. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රී සතු ව තිබු v8 වර්ගයේ ජීප් රථය මීට පෙර රජයේ රස පරීක්ෂක වරයා වෙත භාර දීමට නියෝග කර තිබුනා. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රී වරයා පැවසුවේ ඔහු සතුව තිබූ මෙම මෝටර් රථය භාර දුන් බවත් මෙය දේශපාලනික පළිගැනීමක් බවයි.
Related Posts
බස් ත්‍රීවිල් වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර හිට ගනී
“මේ රටේ ඡනතාව බලාපොරොත්තු වුණේ දූෂණය, වංචාව, හොරකම වළක්වන දඩුවම් දෙන රටක් නිර්මාණය කරන්නයි ඡන්දේ දුන්නේ. නැතුව මේ බස් වල තියෙන…
මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ – නාමල් රාජපක්ෂ පවසයි
මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් මාවතකට රැගෙන යන බවයි. ඉදිරියේදී එන…
ක්‍රිෂ් නඩුවේ ලිපි ලේඛණ පරීක්ෂාවට අවසර
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්රයේ අක්කර හතරයි දශම තුනක කොටසක් බඳු දීමේ දී රුපියල් මිලියන හැත්තෑවක මුදල් ආක්‍රමිකතාවක් සිදුවූ බවට…