විවිධ හේතු සහ ආරක්ෂක හේතු මත මහජනතාවගේ ඉඩම් රජයට පවරාගෙන ඇති සියල්ල නිදහස් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒවගේම නීතිපති උපදෙස් මත දේශපාලන සිරකරුවන් ක්රමයෙන් නිදහස් කරන බව ද ජනපති අනුර කුමාර දිසානායක මහතා වවුනියාවේ පැවති මැතිවරණ රැස්වීමක් අතර තුර පැවසීය. මින් පසු උතුර සහ දකුණ ලෙස බෙදී වෙන් වී දේශපාලනයක් නොමැති බවත් රටටම එක් දේශපාලනයක් පමණක් බවත් ඔහු මෙහිදී පැවසීය . දකුණට කරන කොට උතුර විරුද්ධ බවත් උතුරුට කරන කොට දකුණ විරුද්ධ බවත් දැන් එහෙම විරුද්ධ නොමැති බවත් පැවසීය.
Related Posts
අර්චුනා මන්ත්රීවාරයට නීතිය ක්රියාත්මක වනවා
සිවිල් පුරවැසියෙක් හැටියට නීතිය කඩ කල විට ඊට අදාළ නීතිය ක්රියාත්මක වන බවත් ඊට අදාල පුද්ගලයා මන්ත්රීවරයෙක් වීම අදාළ නොවන…
රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන්
වසර 13 ක කාලයකට පසු රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන් කලාපයේ පූර්ණ කාලීන සාමාඡිකත්වය ලබාගෙන තිබෙනවා. මෙම රටවල් ද්විත්වය…
ජාතික ජන බල වේග ආණ්ඩුව රටටම කන්න දෙනවා
ජාතික ජන බල වේග ආණ්ඩුව රටටම කන්න දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්චි සියලු වගකීම් අපි ඉටු කරනවා . ජාතික ජන බල…