සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් මිල ඉහළ නංවා ඇති බව ලංකා දුම්කොළ සමාගම (CTC) පවසයි. සිගරට්ටුවකට රුපියල් 5 සහ රුපියල් 10 බැගින් වැඩිවීම් සහිතව කාණ්ඩ හතරක් යටතේ මිල ගැලපීම් ක්‍රියාත්මක කර ඇත. සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට මත්පැන් මිල ද වැඩි වීමක් සිදු වනු ඇත. බොහෝවිට නව වත්මන් මත්පැන් මිලට වඩා 6% වැඩි වීමක් දක්නට ලැබෙනවා.
Related Posts
රත්වත්තේ යුවළ කලකට පසු එළිය දකී
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ බිරිද වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය එකලස් කරන ලද මෝටර් රථයක් සම්බන්ධයෙන් රක්ෂිත…
පර්ල් වරායට ප්‍රහාර එල්ල වී වසර 83 ක්
ඇමරිකාවට අයත් නාවික කඳවුරක් වන හවායී හි පර්ල් වරායට බෝම්බ හෙලීමට ඡපානය 1941 වසරේදී කටයුතු කළා. ඒ දෙවන ලෝක සංග්‍රාමය…
කෝටි 4ක මුදල් හා මැණික් කොල්ලය අල්ලයි
ඉකුත් ඔක්තෝම්බර් 10 වන දා ලග්ගල මැණික් වියාපාරිකයකුගේ නිවසට ඇතුළු වී මැණික් ඇතුළුව රුපියල් කෝටි 4ක් පමණ වටිනා සුවර්නාභරණ සහ…