ඡන හමුවක් අමතමින් පළාත් සභා පළාත් නියෝඡ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා පැවසුවේ මේ වනවිට මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බවයි. වත්මන් රඡය සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගනිමින් සිටින බවත් එහිදී ඔහු සඳහන් කළා. කෙසේවෙතත් තවත් මාසයක පමණ කාලයක් ඡනතාවට මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ..
Related Posts
රෝහිත ගේ ඥාති පුතාට වැඩ වරදින ලකුණු
හිටපු පා.ම රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ සැමියාගේ සහෝදරයෙකුට අයිති බව පැවසෙන එකලස් කරන ලද වාහන දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම…
ඡන්දය ළග ළගම එනවා මහින්ද දේශප්‍රිය පවසයි
“දැන් මේ පළාත් පාලන ආයතන ඡන්දය විමසීිමේ නාම යෝඡනා කල් දැමීමේ පනත් කෙටුම්පතත් සමඟ ඡන්ද විමසීම තියනවා කියන එක මාස…
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් තහනම්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පවුලේ සමාඡිකයින්ගේ බැංකු ගිණුම් හා ඡිවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම්…