2025 වසරේ ජනවාරි පළමුවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මණ්ඩලික ප්රධානීධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරීත්වයෙන් විශ්‍රාම යෑමට නියමිතයි. මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා 2020 වසරේ ජනවාරි මස පළමුවැනි දා වැඩ බලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ අතර ඔහු ජනාධිපතිවරු සිව් දෙනකු යටතේ එම තනතුරෙහි සේවය කර තිබෙනවා.
Related Posts
කනවෝ.. විකුණනවෝ කියලා බෙදන්න හදන්නේ
“මේ ආණ්ඩුව යටතේ අපි වගකියන්න වෙන්නේ ලාංකීය පුරවැසියන්ට. වෙන කිසිවෙකුට අපි වගකියන්නේ නැහැ.”ලක්ෂ්මන් නිපුණආරච්චි – පාර්ලිමේන්තු මන්ත්‍රී – ඡාතික ඡන…
තලතා අතුකෝරාළ මහත්මිය මහලේකම් ධූරයේ වැඩ භාර ගනී
එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස ලෙස පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ…
වාහන පර්මිට් දීපු හැටි හෙළිවෙයි
තෑග්ග හැටියට වාහන පර්මිට් දීලා මඩේ ලැගපු ඌරෝ, මඩ හෝදගන්න නෙවෙයි ට්‍රයි කරන්නේ තමන්ගේ ඇගේ තියෙන මඩ ටික කොහේ හරි…