ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලි ලත් ශ්‍රී ලංකාව අතීතයේ සිටම දෙස් විදෙස් සංචාරකයින් ගේ නොමද ආකර්ෂණය දිනා සිටිනවා. මෙරට මුහුදු වෙරළේ සුන්දරත්වය විඳීමට මෙන්ම විනෝද වීම සඳහා විදෙස් සංචාරකයින් දක්වන්නේ දැඩි ඇල්මක් . රට වටා ඇති මුහුදු වෙරළේ සිට රට අභ්‍යන්තරය දක්වාම භූ විෂමතා රැසකින් අධික ජෛව විවිධත්වයකින් මෙන්ම ආගමික හා සංස්කෘතික වටිනාකම්වලින් අනූන රටක් වීමත් ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හේතු වනවා. බොහෝ විදෙස් රට වලට ෂිත කාලගුණය ලැබුණත් සමකාසන්නව පිහිටී මෙරට ඇති යහපත් කාලගුණයක් සමඟ දිවයිනේ උඩරට ප්‍රදේශයට ද සංචාරකයින්ගේ ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන තිබෙනවා.
Related Posts
නුවර ගිය නාමල් රාජපක්ෂ “අපි තුනට වැටුණා”
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නුවරට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. එහිදී අදහස් දැක්වූ…
හමුදාව යොදවන්න ඩ්ඩ්ලි දැන් කියන කතාව
ත්‍රිවිධ හමුදාව යොදවා වී පාලනය කරයි ද ? ඩඩ්ලි කියන අලුත්ම කතාව …. අපි රටේ නීතියට යටත්. රටේ නීතියේ විදිහට…
විමල් වීරවංශ මහතා කලකට පසු කට අරී
විමල් වීරවංශ මහතා කලකට පසු සිදු කල අදහස් දැක්වීම ජනතා වරමේ අර්ථ ගණනාවක් තිබෙනවා. එක පැත්තකින් තරමක් අසාමාන්‍ය ලෙස උතුරේ…