විදුලි ගාස්තු අඩු කිරීම සදහා තවත් සුළු කාලයක් අවශ්‍ය බව වාර්තා වනවා. අදාළ දත්ත ඉදිරිපත් කිරීම සදහා විදුලි බලමණ්ඩලයට සති දෙකක පමණ කාලයක් අවශ්‍ය බව දන්වා ඇත. අදාළ දත්ත නිවැරදිව විශ්ලේෂණය කිරීම සදහා කාලය අවශ්‍ය බවයි පවසා ඇත්තේ. ඉදිරියේදී අවශ්‍ය පරිදි විදුලු ගාස්තු මෙන්ම අනෙකුත් මිල අඩු කිරීම් ක්‍රමයෙන් සිදු කරන බව අති ගරු ජනාධිපති අනුර දිසානායක මහතා ද පවසා තිබුණා .
Related Posts
පලාගිය පුද්ගලයාගේ නිවසින් මතු වූ සුපිරි වාහන
රාගම පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තර්ඡනය කර පළා ගිය පුද්ගලයෙකුට අයත් අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වූ බෙන්ස් රථයක්, ඡිප්…
ඇමතිවරුන්ගේ නිල නිවාස විසි හතක් රජයට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ හිටපු අමාත්‍යවරුන් භාවිතා කළා නිවාස විසි හතක් මේ වනවිට රජයට භාරදී ඇති බවටයි. මේ අතරින්…
කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දෙයි.
කැබිනට් අමාත්‍යවරුන් අති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. 🇱🇰 ජනාධිපතිවරයා ඉදිරියේ…