නීතී විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් භාවිත කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පැය පහක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවයි. විජිත් විජයමුණි සොයිසා මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
Related Posts
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම විකිණීමට එරෙහිව ජනතා විරෝධය
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීමට රජය තීරණය කර ඇති බව පවසමින් ඊට එරහිව ජාඇල කටුවත්ත ප්‍රදේශයේ ජනතාව අද ත්‍රීපෝෂ…
පාර්ලිමේන්තු මැතිවරණ සමයේ 478ක් අත්අඩංගුවට
පසු ගිය පාර්ලිමේන්තු මැතිවරණ පූර්ව සමය ඉතාමත් සාමකාමී බව නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා . විවිධ පැමණිලි 496 ක් ලැබී…
තවත් නීති විරෝධී ජීප් රථයක් තංගල්ලෙන් අල්ලයි
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් තංගල්ල විතරනදෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සගවා තිබිය දී පොලිස් බාරයට…